වසර ගණනාවක සිට මා ආදරය කරන ඒ අපූරූ මිනිසාට සුබ උපන්දිනයක්...!! සුබ පතමින්, මෂි එක් කළ සටහන(PHOTOS)
PUBUDU CHATHURANGA
MASHI
BIRTHDAY WISH
By Sithumi
රිදී තිරයේ සුපිරි රංගන හැකියාවන් පෙන්වූ රංගන ශිල්පි පුබුදු චතුරංගගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
ඉතින් පුබුදුට සුබ පතමින් බිරිඳ, මෂි සිරිවර්ධන, මුහුණු පොතට අපූරූ සටහනක් එක් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |