නව රජය යටතේ.. අමාත්‍යාංශ දෙකක අලුත්ම වෙනසක් මෙන්න..(PHOTOS)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.
අද (25) එයට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර තිබෙනවා.
එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video 👇
.


