රාජ්‍ය සේවයේ නව වෙනසක්.. ජූනි මාසය වන විට වෙන දෙය මෙන්න..

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka Latest Headlines Decision Making
By krishani Jan 26, 2025 05:59 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කළේ ය.

ඒ ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා සදහන් කළේ ය.

ජනාධිපති අරමුදල ඔබ ළඟටම.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

ජනාධිපති අරමුදල ඔබ ළඟටම.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

මිලට වුණ දෙය.. බිත්තරයකයි කුකුළු මස් කිලෝවකයි දැන් මිල මෙන්න..

මිලට වුණ දෙය.. බිත්තරයකයි කුකුළු මස් කිලෝවකයි දැන් මිල මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේ දී ය.

කෙසේ වෙතත්, පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද සදහන් කළේ ය.

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. අස්වැසුමෙන් ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

අස්වැසුම තියෙනව ද?. නැද්ද?. අස්වැසුමෙන් ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

You May Like This Video👇 

ReeCha