මැයි 9ය ප්‍රචණ්ඩත්වයට සහභාගී වූ සියල්ලන්ගේ ඡායාරූප මාධ්‍යට මුදා හරී..! පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්..! (PHOTOS)
By Sewvandhi
මැයි 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.
ඒ අනුව, පහත ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇති අතර, එම ඡායාරූපවල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
071-8594901 ,
071-8594915,
071-8592087,
071-8594942,
071-2320145,
011-2422176.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |


























































