වැඩවර්ජන මැද දෙපාර්තමේන්තු කිහිපයක එක්දින සේවා ලබාදීම ගැන විශේෂ දැනුම්දීමක් - එම දෙපාර්තමේන්තු මෙන්න..

By krishani Apr 28, 2022 04:08 AM GMT
Report

අද(28) දිනයේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද දෙපාර්තමේන්තු කිහිපයක එක්දින සේවාවන්ට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කටයුතු සිදුකෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join