නව ආයෝජන අවස්ථා ලබා දීම ගැන ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්.

Anura Kumara Dissanayaka AKD
By Wayomi Dec 05, 2024 10:40 AM GMT
Wayomi

Wayomi

Report

නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවේදීයි.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

ඔබේ වාහන සිහිනය සැබෑ කරමින් TOYOTA එකෙන් ගෙන්නන සුපිරිම වන්ඩි ටිකට Tax වදින්නේ මෙහෙමයි. - (VIDEO)

ඔබේ වාහන සිහිනය සැබෑ කරමින් TOYOTA එකෙන් ගෙන්නන සුපිරිම වන්ඩි ටිකට Tax වදින්නේ මෙහෙමයි. - (VIDEO)

එමෙන්ම රටේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බව ද සඳහන් කළා.

මේ අතර දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ අනුර කුමාර දිසානායක ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද ජනපතිවරයා අවධාරණය කර සිටියා.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?

බෙංගාල යළිත් කැළඹෙයි. සුළි කුණාටුවක්ද? පීඩන අවපාතයක් ද? - 09 වනදා සිට ආයෙත් වැස්ස ?

ReeCha