පුළුවන් නම් ඔප්පු කරන්න, එහෙම කලොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා - නාමල්

Report

තමා විපක්ෂයේ සිටියදී මඩ හෝ ගොයම් කෑ බවට වන චෝදනා ඔප්පු කළහොත් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

එසේම ඔහු අවධාරණය කළේ ඇතැම් පුද්ගලයන් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තමා විපක්ෂයේ සිටියදී මඩ සහ ගොයම් කෑ බව පවසන නමුත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව වී කිලෝවක නිෂ්පාදන වියදම විශාල වශයෙන් පහත වැටී ඇති බවයි.

තවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 99ක්ව පැවති වී කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 78 දක්වා පහත බැස ඇති බවත් මේ නිසා වී කිලෝවකට වන අවම සහතික මිල යටතේ ගොවීන්ට ඉහළ වටිනාකමක් හිමිවන බවත් ඔහු පවසයි.

නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමින්.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?