බංග්ලාදේශ අගමැතිනියට එරෙහිව උද්ඝෝෂණ...
By Parami Dissanayake
අගමැතිනි ෂෙයික් හසීනා ට ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ උද්ඝෝෂණ ආරම්භවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
කඳුළු ගෑස් ප්‍රහාර සහ "ස්ටන් අත්බෝම්බ" ප්‍රහාර එල්ලකරමින් එම උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසියකටයුතු යොදවා ඇත.
කෙසේ වෙතත්, මේ දක්වා 12 දෙනෙක් පමණ මෙම ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇත.
ඒ පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර ඇතිවූ ගැටුම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එමෙන් ම, මෙම කලබල හේතුවෙන් එරට අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.