කොවිඩ් හැදුනොත් ස්නානය කිරීමට සුදුසු ද ? (VIDEO)
covid19
vaccination
covid patients
prof indika karunarathna
By Sewvandhi
කොවිඩ් ආසාදනයව සිටින පුද්ගලයෙක්, කොවිඩ් ආසදිතව සිට සුව වූ පුද්ගලයෙක් හෝ කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයෙකුට දින කිහිපයක් ගතවන තුරු ස්නානය කිරීම සුදුසු ද යන්න මේ වනවිට සමාජයේ මතුව ඇති ප්‍රශ්නයක්.
මේ සම්බන්ධයෙන් අද (20) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ඉන්දික කරුණාරත්න අදහස් දක්වා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |