අම්මෝ ප්‍රියසාද් පවුලේ බාල කෙල්ල සනූගේ ලස්සන

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙම ලංකාවේ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් දක්ෂ නිළියක් .

ඉතිං පසුගිය දවස් වල ඇය බොහෝ කාර්‍ය බහුල වුණේ ඇය රංගනයෙන් දායක වුන මෝඩ තරිදු චිත්‍රපටිය හා නීරා චිත්‍රපටිය එළි දැක්වීමත් සමගයි.

ඒ වගේම ඇයට සමාජ මාධ්‍යයේද බොහෝ ප්‍රෙක්ෂක පිරිසක් එක්කාසු වෙලා තියනවා .

තාමත් තරුණ මේධාගේ සමාජ මාධ්‍ය කළඹපු ෆොටෝ ෂූට් එක මෙන්න

තාමත් තරුණ මේධාගේ සමාජ මාධ්‍ය කළඹපු ෆොටෝ ෂූට් එක මෙන්න

තවද   බොහෝ තරුණියන්ට ධෛර්වත් කරන නිළියක්. නිදහසේ ජීවිතේ විදින්නට හුරු කරන කෙනෙක් .

ඉතිං ඇය පසුගියදා නීරා චිත්‍රපටිය දින 50ක ආදරණීය ගමනක් සම්පුර්ණ කරපු දිනයේ දකුණු කොරියාවේ පැවැත්වුනු නීරා මංගල දර්ශණයට සහභාගි වෙලා තිබුණා .

බලන්නකෝ සනූට සාරිය කොයිතරම් ලස්සනද කියලා   මේ   photo shoot එක බලලම

තුමිදුගෙන් ආදරණීය බිරිදට උණුසුම් සුබපැතුමක්

තුමිදුගෙන් ආදරණීය බිරිදට උණුසුම් සුබපැතුමක්

ශිහාන් මිහිරංගගේ අම්මට බැන්න අශ්නික පළමුවරට ඒ ගැන කියන්න කට අරියි

ශිහාන් මිහිරංගගේ අම්මට බැන්න අශ්නික පළමුවරට ඒ ගැන කියන්න කට අරියි

GalleryGalleryGalleryGalleryGalleryGallery