බන්දනාගාරයෙන් රැදවියන් 19 දෙනෙකු හෙට නිදහස් කරන හේතුව

Sri Lanka Prisons in Sri Lanka
By Sithumi Jan 16, 2023 12:23 PM GMT
Sithumi

Sithumi

Report

යහපත් කල්ක්‍රියා‍වෙන් සිටි බන්ධනාගාරගත රැඳවියන් 19 දෙනෙකුට හෙට දිනයේ නිදහස හිමිවන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසනවා.  

ඒ අනුව බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබන අඝර ඒ අනුව වැලිකඩ, බදුල්ල, අඟුණුකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන්හි රඳවා ඇති රැඳවියන් 19 දෙනෙකුට මෙලෙස නිදහස හිමිවනු ඇති.