අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අප්‍රේල් 26 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.