අද අගමැති අරලියගහ මැදුරේ දීපවාලී සමරුව හැටි (VIDEO)

MAHINDHA RAJAPAKSHA SHIRANTHI RAJAPAKSHA DEEPAVALI
By Sewvandhi Nov 04, 2021 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනට යෙදී තිබෙන හින්දු භක්තිකයන්ගේ දීවාලි උත්සවය අගමැති මැදුරේ  අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය විසින් කුඩා දරුවන් සම්බන්ධ කරගනිමින් සමරනු ලැබුවා .

එහිදී ශ්‍රී ලාංකිකයන්ගේ සියලු කරදර දුරු වී සතුටෙන් ජීවත් වීමට කාලය උදාවේවා යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරනු ලැබුවා .

ඔවුන් එක්ව දීවාලි උත්සවය සැමරූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now