ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව ඖෂධ වර්ග 60 මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ඖෂධ ලේඛනය පහතින්...