බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිලත් අඩු වෙයි..

By krishani Apr 05, 2023 02:26 AM GMT
Report

අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ ගෑස් මිල පහළ දැමීමත් සමඟ ය.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, ආපනශාලා හිමියන් එම සහනය ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join