අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

By Sithumi Oct 21, 2021 02:37 PM GMT
Sithumi

Sithumi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට අයියෙ සො ඉන්ධන මිල දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව octane 92 පෙට්‍රෝල් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ octane 95 සහ සුපර් ඩීසල් මිලෙහි වෙනසක් සිදු කර නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now