කිංස්ලි අලුත් වැඩක.. ජනපතිගේ ජාතිය ඇමතීම උඩු යටිකුරු කරයි(VIDEO)..

Gotabaya rajapakshe President Media Kinsli rathnayake
By Aruna Jul 27, 2021 01:03 AM GMT
Report

ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතිම සඳහා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් සූදානම් කර තිබේ.

ඉදිරි දින කිහිපය ඇතුළත විවෘත කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා සතිපතා ජනමාධ්‍යවේදීන් සමග මාධ්‍ය හමුව පැවැත්වීමට හැකි මෙම මධ්‍යස්ථානය සකස් කර ඇත.

ලොව දියුණු රටවල් ජනාධිපතිවරයා ජාතිය අමතන ආකාරයට ම නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මේ හරහා මාධ්‍ය ඇමතීමර හැකි වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now