ජනපති හමාස් නායකයාගේ ඝාතනය හෙළා දකී...
Ranil Wickremesinghe
Sri Lanka
Israel-Hamas War
Presidential Update
By Parami Dissanayake
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව ජනපති රනිල් පැවසී ය.
ඔහු එය තරයේ හෙළාදකින බව මීට සුළු මොහොතකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.
