අමෙරිකානු සංචාරය අවසන් කළ ජනපති විජිත එක්ක ජපානයට

Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම වෙනුවෙන් සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (25) දින රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා හෙට එනම් සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ ජපන් රජයේ ආරාධනයකට අනුව බව සඳහන්.

එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වී සිටී.

එක්සත් ජාතීන් අමතපු අනුර ජනපති, කතාවෙන් සියලු රාජ්‍ය නායකයින් අභිබවා පෙරමුණට

එක්සත් ජාතීන් අමතපු අනුර ජනපති, කතාවෙන් සියලු රාජ්‍ය නායකයින් අභිබවා පෙරමුණට

රටේ රාජ්‍ය ආයතන පහක තිත්ත ඇත්තක් එළියට - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් හෙළිදරව්වක්

රටේ රාජ්‍ය ආයතන පහක තිත්ත ඇත්තක් එළියට - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් හෙළිදරව්වක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්