ගර්භණී මවිවරුන්ට දෙන බෙහෙත් ගැන රට වටින් ඇසෙන දේ..මේ ගැන අවධානයෙන් ඉන්න.

Report

ගර්භණී මව්වරුන්ගේ සායන මධ්‍යස්ථානවල ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ නොමැතිවීමෙන් එම මධ්‍යස්ථානවලින් සේවා ලබාගන්නා මව්වරුන් පීඩාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඇතැම් ගර්භනී සායන මධ්‍යස්ථානවලින් කැල්සියම් පෙති නිකුත් කිරීම සිදු නොවන බවටයි වාර්තා වන්නේ.

ගර්භණී මවිවරුන්ට දෙන බෙහෙත් ගැන රට වටින් ඇසෙන දේ..මේ ගැන අවධානයෙන් ඉන්න. | Pregnant Women Risk

එමෙන්ම අදාළ මධ්‍යස්ථානවලින් සේවා ලබාගන්නා ගර්භණී මව්වරුන් පවසන්නේ, රුධිර සහ මුත්‍රා පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපකරණවලද අඩුවක් පවතින බවයි.