කෙල්ලෝ පිස්සු වැටුණු ඒ කඩවසම් රුව.. හැමෝම හෙව්ව ප්‍රමෝත් ගනේආරච්චිගේ අලුත්ම පොටෝෂූට් එක මෙන්න..(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor
By krishani Jun 19, 2024 06:14 PM GMT
krishani

krishani

Report

ප්‍රමෝත් ගනේආරච්චී කීවාම නොදන්න කෙනෙක් නෑ.

ඒ තරම් ඔහු තරුණ තරුණින් අතර මෙන්ම හැමෝම අතර ජනප්‍රියයි.

ජනප්‍රිය සංගීත තරගාවලියකින් සංගීත ලෝකයට පිවිසි ප්‍රමෝත් මේ වෙනකොට සංගීත කටයුතු මෙන්ම ටෙලි නාට්‍ය ගණනාවක සිය රංගනයෙන් දායක වුණ දක්ෂ කලාකාමීයෙක්.

ඉතිම්, මේ දිනවල ප්‍රමෝත් කරපු පොටෝෂූට් එකකින් එයා තවත් ජනප්‍රිය වෙලා තියෙනවා දකින්න පුලුවන්.

හැමෝම හෙව්ව ඒ පොටෝෂූට් එක බලන්නකෝ කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery