කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේ ප්‍රබල භූ කපනයක්. - සුනාමි අනතුරු අඟවයි.

By Wayomi Dec 17, 2024 05:02 AM GMT
Report

ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනය මතුපිට සිට කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇත.

එමෙන්ම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. 

විදුලිය ගාස්තු අඩු කෙරෙන පරාසයන් ගැන දැනුම්දීමක්. - කොමිසම - ලංවීම හැප්පෙයි.

විදුලිය ගාස්තු අඩු කෙරෙන පරාසයන් ගැන දැනුම්දීමක්. - කොමිසම - ලංවීම හැප්පෙයි.

නව කථානායක පත් කරමින්..- අද පාර්ලිමේන්තුව ඇරඹුණේ මෙහෙමයි. - (LIVE VIDEO)

නව කථානායක පත් කරමින්..- අද පාර්ලිමේන්තුව ඇරඹුණේ මෙහෙමයි. - (LIVE VIDEO)


You may like this video