නව කථානායක පත් කරමින්..- අද පාර්ලිමේන්තුව ඇරඹුණේ මෙහෙමයි. - (LIVE VIDEO)
10 පාර්ලිමේන්තුවේ නව කථානායක ධූරය සදහා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කරනු ලැබුවා.
........................UPDATE...............................................
අද (17) පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතවව තිබෙනවා.
එමෙන්ම ඉන් අනතුරුවයි නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිතයි.
