හෙට දිනයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි - පැය හයක විදුලි කප්පාදුවක්

Sri Lanka Pavithra Vanniarachchi Sapugaskanda Electricity board power cutting decision
By Sewvandhi Mar 23, 2022 02:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට හෙට පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now