හෙට (28) සිට දින තුනක් යන තුරු විදුලි කප්පාදුව සිදු වන අයුරු..

Sri Lanka Economic Crisis Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Apr 27, 2022 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (28) දිනයේ සිට සෙනසුරාදා (30) දින දක්වා පැය 3යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

එමෙන්ම පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now