හෙට දිනයේ විදුලි කප්පාදුවක් පිළිබද දැනුම්දීමක්
By Sithumi
හෙට (21) දිවයින පුරා පැයක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. මේ අතර දකුණු පළාතේ පැය 03ක පමණ විදුලි කප්පාදුවක් සිදුවන බව එම කොමිසම පවසයි.
Eලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට සුළු මොහොතකට පෙර කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |