අද විදුලිය කැපෙන්නේ වෙනස්ම විදිහකට - විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදු කාලසටහන් දෙකක් නිකුත් කරන්නේ මෙහෙමයි.. (PHOTOS)
By krishani
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මැයි 14 වනදා විදුලි කප්පාදු කාලසටහන් දෙකක් නිකුත් කර ඇත.
විදුලිබල මණ්ඩලයට අනුව, ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත පැය 5 ක් හෝ පැය 3 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකිය.
විදුලිය විසන්ධි වන්නේ නම් පැය 3 යි විනාඩි 20 යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
