අද සිට රට පුරා විදුලි කප්පාදුවේ වෙනසක්..නව කාලසටහන මෙතනින් බලන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 29, 2022 11:35 PM GMT
Aruna

Aruna

Report
140 Shares

අද (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

අදාල කාල සටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery