අදයි හෙටයි විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..

Report

අද (21) සහ හෙට (22) දෙදින තුළ පැය 3යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මෙලෙස විදුලි කප්පාදුව සිදුකරන කාල සටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery