හෙට ප්‍රදේශ ගණනාවකටම විදුලි කප්පාදු සිදුවන හැටි මෙන්න
By Sithumi
හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට ම අදාළව විදුලි කප්පාදුව සිදු වන ආකාරය අද දිනයේත් නිවේදනය කර තිබේ.
ඒ අනුව එක් එක් ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පහත ආකාරයෙන් ඔබට දැක ගත හැක

