ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත් කෙරේ
By Kanchana
ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත් කර තිබේ.
ශ්රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් ඒ මහතා මෙරට 71 වැනි යුද හමුදා මාණ්ඩලික ප්රධානියා ලෙස පත්වීමට නියමිතය.
ඒ අනුව, මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා මෙම මස 27 වැනිදා සිට සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.