අවුරුද්දෙන් පස්සෙ විදුලි කප්පාදුව වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
හෙට (16) සහ අනිද්දා (17) යන දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුකරෙන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් සදහන් කර තිබෙනවා.
ඒ අනුව අදාළ දින දෙකේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
අප්‍රේල් 16 සහ 17 විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

























