තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේ

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම මේ මාසයේදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ මේ මස 22,23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට සැළසුම් යොදා තිබෙන බවයි