රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබුන ප්‍රබලයෙක්ට පක්ෂය අහිමි වෙයි..
පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |