ආණ්ඩුවට ළදරු මරණයක්!

By Zara Mar 09, 2025 10:08 PM GMT
Report

මෙවර පුංචි ඡන්දයේදී බහුතරයකගේ තේරීම සර්වජන බලය පත්වෙමින් තිබෙන බව අද (09) දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.

මාලිමා රජය ජනතාව හෙළා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

"මේ ආණ්ඩුවටත් අත්වුණේ ළමා මරණයක් නෙවෙයි ළදරු මරණයක් "

ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්, 

අවසන් මහා තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේය

අවසන් මහා තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේය

දේශබන්දු හැංගිලා ඉන්නෙ ලොකු දේශපාලකයෙකුගේ ගෙදර..

දේශබන්දු හැංගිලා ඉන්නෙ ලොකු දේශපාලකයෙකුගේ ගෙදර..