රටක් ආදරය කරන හේමාල් විලාසිතා උළෙලක් හැඩ කළ හැටි
By Malith Madushan
ඉකුත්දා හේමාල් රණසිංහ නිරූපණ උළෙලකට සහභාගි වූ ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.
තමන් ආදරය කරන විලාසිතා ක්ෂේත්‍රය අර්ථවත් අරමුණක් වෙනුවෙන් භාවිත කරමින් සමාජයට යම් වෙනසක් ඇති කිරීමට දායක වීමට හැකිවීම පිළිබඳව හේමාල් සිය සතුට පළ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ Unlabeled Runway විලාසිතා වැඩසටහනට එක්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් මගිනි.
එම සටහනේ මෙසේ සදහන් විය. Being able to use something I love, fashion, to stand for a meaningful cause and make a small difference is something I truly value. Glad to be part of this, and grateful to walk for O:LIVE Couture with my co-showstopper Ayya ✨