DIG අජිත් රෝහණ මහතාගේ තත්වය ගැන පොලිස් මූලස්ථානයෙන් හදිසි මාධ්‍ය නිවේදනයක්
Ajith rohana
sri lanka police
By Sithumi
නියෝජ්‍ය ජේෂ්ඨ පොලිස්පති අජිත් රෝහන මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබන බවට පළවන ඡායාරූප ය අසත් ය බව පසුකරමින් පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම එම ඡායාරූපය ටික් ටොක් සම්බන්ධ ඡායාරූපයක් බවත් එහි වැඩිදුරටත් සඳහන්. මෙන්ම මේ වන විට අජිත් රෝහණ මහතාගේ තත්වය පිළිබඳව ද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |