පොලීසියටත් අවනම්බුවක් - බඩුත් එක්කම අත්අඩංගුවට

Report

දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු දෙමටගොඩ දී, කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් බවද වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

කෙහෙල්බද්දර පද්මේගෙන් තවත් රහසක් එළියට

කෙසේ වෙතත් වර්තමානයේ දිවයිනේ බොහෝ ස්ථානවල මෙසේ මත්ද්‍රව්‍ය තබා සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

එවැනි පසුබිමක නීතිය ආරක්ෂා කළ යුතු පිරිසම මෙවැනි ක්‍රියා නිසා අත්අඩංගුවට ගැනීම ගැටලුකාරී වේ.

මෙයාව දැක්කොත් වහාම පොලිසියට කියන්න

මෙයාව දැක්කොත් වහාම පොලිසියට කියන්න

අද මේ අයට පැය 15 ක් වතුර නෑ

අද මේ අයට පැය 15 ක් වතුර නෑ