හරක්කටාගේ අනියම් බිරිඳ ටීනා අත්අඩංගුවට - ඇය සතුව තිබී හමු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 20, 2023 04:19 AM GMT
krishani

krishani

Report

18 දින මහරගම පොලිස් වසමේ සිදු කළ වැටලීමකින් පසු හරක්කටාගේ අනියම් බිරිඳ වන 31 හැවිරිදි ටීනා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී ඇත.

අත්අඩංගුවට ගන්නා විට සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 800ක් තිබී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු තිහගොඩ පොලිසිය මඟින් මෙහෙයවනු ඇති අතර මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් බුලා යන අය දැනට රක්ෂිත බණ්ධනාගාරගතව සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha