එක කුස උපන් සහෝදරියව ඇගේ සොයුරා විසින් ගැබිණියක් කරලා - දරු ගැබ විනාශ කරන්නත් උත්සාහයක යෙදිලා..
යාපනය - අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක්ව ඇයගේ වැඩිමහල් සොහොයුරා විසින් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත සැකකාර සොහොයුරා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (19) දිනයේ දී ලබාදෙනු ලැබු නියෝගයක් මතය.
වයස අවුරුදු 22ක් වූ මෙම සැකකාර තැනැත්තා විසින් 18 හැවිරිදි තම නැගණිය ගැබිනියක් කර පසුව දරුගැබ විනාශ කිරීමට යාපනය අච්චුවේලී රෝහලට ගොස් ඇත.
ව්හිදී වෛද්‍යවරු විසින් ඒ බව පොලිසිය දැනුම්දී ඇති අතර රෝහල් පොලිසිය විසින් සැකකරුව අත් අඩංගුවට ගෙන අච්චුවේලී පොලිසියට භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
