රාමේ සුද්දා අත්අඩංගුවට..

STF Sri Lanka
By krishani Jan 21, 2023 07:01 AM GMT
krishani

krishani

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ සමීපතමයෙකු වන සම්පත් හේමන්ත රාමනායක හෙවත් රාමේ සුද්දා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අකුරැස්ස - හේනේගම ප්‍රදේශයේ දී ය.

ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 230ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

35 හැවිරිදි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha