මාස 4ක තම පුංචි බිළිදියට බරපතළ ලිංගික අපයෝජන කළ පියා - මව සියල්ල හෙළි කරයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 06, 2023 12:05 PM GMT
krishani

krishani

Report

31 හැවිරිදි දෙදරු පියෙක් විසින් තම මාස 4ක වයසැති බිළිදියට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සැකකරුව මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිළිදියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකර ඇත.

තමන් (05) වන දා අනෙක් දරු දෙදෙනාගේ පාසලේ පැවති රැස්වීමක් සඳහා ගොස් තිබුණේ සැකකරුට බිළිදිය බලා ගැනීමට භාර දී බව මව කියා තිබෙනවා.

එහිදී සැකකරු දරුවාට බරපතළ ලිංගික අතවර සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බව මව වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඊයේ (06) සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ය.

ReeCha