ඉගෙන ගන්න ආ තරුණියට මත්පැන් පොවා ගුරෙක් වැස්සෙම කරපු නොමනා දෙය..

Report

මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය උගන් වන ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉගෙන ගන්න ආ තරුණියට මත්පැන් පොවා ගුරෙක් වැස්සෙම කරපු නොමනා දෙය.. | Police Arrested One Person At Mawathagama

ඒ එම විෂය ඉගෙන ගැනීමට ආ 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් ය.

ඊයේ (13) අදාළ තරුණිය එම විෂය ඉගෙන ගැනීමට පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය ඇතුළු තවත් තරුණියන් තිදෙනෙකු එහි කෙටි වෙලාවක් නතර වී සිට ඇත.

දැක්ක දෙයින් කෝපගත් නැන්දම්මා පුතුව පැත්තකට කර පෙම්වතියට කළ නොමනා දෙය..

දැක්ක දෙයින් කෝපගත් නැන්දම්මා පුතුව පැත්තකට කර පෙම්වතියට කළ නොමනා දෙය..


පසුව මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙනවා.

ඒ බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පසුව අනෙක් තරුණියන් තිදෙනා පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් එහි නතර වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එහිදී අදාල තරුණිය අතවරයට ලක් ව ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිදි පැදුරෙ දි සැමියව ඝාතනය කරල මහ රෑම කරමතින් වැවට ගිහින් දැම්ම බිරිඳ..

නිදි පැදුරෙ දි සැමියව ඝාතනය කරල මහ රෑම කරමතින් වැවට ගිහින් දැම්ම බිරිඳ..


කෙසේ වෙතත්, අදාළ සැකකරු මාවතගම අරම්පොලවත්තේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙක් වන අතර අතවරයට ලක් වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.