සංචරණ තහනම කඩමින් ධාවනය වූ බස් රියක් මගීන් 38ක් සමග කොටුවෙයි.
Police
Arrested
Bus
Granpas
Madakaapuw
By Aruna
අන්තර් පළාත් සංචාරක තහනම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් රියදුරු, කොන්දොස්තර සහ මගීන් ඇතුළු 38 දෙනෙකු සමඟ මඩකලපුවේ සිට කොළඹට පැමිණෙන පෞද්ගලික මගී බස් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |