අන්තර්ජාලයෙන් මිතුරු වූ කතකගේ ඡායාරූප ලීක් කරන්න ගිය දෙන්නෙක් මාට්ටු වෙයි..

Police Colombo Ajithi Rohana
By Aruna Jul 28, 2021 02:52 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවක් සමග මිතුරු වී,ඇයගේ ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය වලට මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් ලබාැනීමට උත්සාහ කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා කොළඹ 02 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අත්අඩංගුවට පත් මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha