සහරාන්ගේ අන්තවාදී පංතිවලට ගිය 24 හැවිරිදි තරුණයෙකු TID අත්අඩංගුවට.

Police Saharan hasheem
By Aruna Jul 08, 2021 01:14 AM GMT
Aruna

Aruna

Report

සහරාන් හෂිම්ගේ අන්තවාදී පංති වලට 2018/2019 වසර වලදී සහභාගී වූ 24 හැවිරිදි තරුණයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha