හිටපු ජනපතිගේ නැවත පැමිණීම හා ආරක්ෂාව ගැන පොදු ජන පෙරමුණෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
Gotabaya Rajapaksa
Sri Lanka
Sri Lanka Podujana Peramuna
Sri Lankan political crisis
Sagara Kariyawasam
By Sewvandhi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
