පොහොට්ටුවේ ස්ථාවරය ජනපතිට දැනුම්දෙයි..!

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (14) ජනාධිපතිවරයා හමුවිය.

එම සාකච්ඡාවේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්ඩුක් පිහිටුවීමට සහායවීමට එකඟ වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now