ජනපති සමග සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විශේෂ තීරණයක්..!
By Sewvandhi
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
..........................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |