වැටුප් වැඩි වීමක්?.

SL Protest Hatton Latest Headlines Decision Making
By krishani Jan 28, 2024 04:08 PM GMT
krishani

krishani

Report

අද (28) හැටන් - ඩයගම නගරයේ දී වතු කම්කරුවන් විරෝධතාවයක නිරත විය.

වැටුප් වැඩි වීමක්?. | Plantation Workers Protest

ඒ ජීවන වියදමට සරිලන සේ සිය දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලමින් ය.

හෙට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

හෙට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කරන ලෙසට රජය වතු සමාගම් වලට උපදෙස් ලබා දී තිබුණ ද එම වැටුප් මෙතෙක් ලැබී නොමැති බවට වතු කම්කරුවන් චෝදනා කළේ ය.

එයට විරෝධය පළ කරමින් අද පස්වරුවේ හැටන් - ඩයගම නගරයේ දී විරෝධතාවයක් පැවතියේ ය.

කෙසේ වෙතත්, එයට වතු කම්කරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ දේශපාලඥයින් ද එක්ව සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

වැටුප් වැඩි වීමක්?. | Plantation Workers Protest

ReeCha